
වස්සානේ එල්ලි ආ..
    මමමද ඒ පෙම්හොරා..
    මමයි ඔයාගේ දැන් හිමිකාරයා...
    
    "අහස් ඔයා මගේ මගේ මගේ විතරමයී.. මේ විවාන්ගේ එකම ආදරේ.. "
                 
                                                - විවාන් අෂ්වික් විදානගම -
    
    දැන් දැන් ඇස් කතා කරනවා...
    යටි හිත මොනවදෝ කියනවා..
    ජිවිතේ විදිනවා.. නුහුරු පෙම් හොඩියේ ඉදන්...
    
    " මොට්ට විවාන්  මන් ආදරේයි ඕයී මටවත් දරාගන්න බැරි තරම්.. මේ මෝඩ අහස් පන ඇරලා ආදරේයි බන් අයියේ උබට "
            
                                                  - අහස් විභුෂ වික්‍රමසිංහ -
    
    Non-fiction 
    BL Story
    
    Story By Only Me
    Cover By @Jeon shi
    
    
    ѕтαят ∂αтє :- 2024 / 08 / 18
    єη∂ ∂αтє :- 202_ / 00 / 00
    
    ON GOING 🔜