
මන් අදටත් කියනවා ඒක මහ පුදුමාකාර ඇස් දෙකක්..
උබේ ඇස්.. ඒවට පුලුවන් මාව සම්පූර්ණෙන්ම පාලනෙ කරන්න.ඒත් ගොඩක් කල් ගන්න එපා ආරු.. උබ මගේ අහසෙ හදක් වෙලා පායද්දි මන් අමාවකට ආස වෙලා තියෙන්න එපා කියලා මන් ප්‍රාර්ථනා කරනවා
- යුග්ම අවින්ද්‍ය
කාලකන්නි වෙච්ච ජීවිතෙකට ආදරෙ කරන්න ලේසි නෑ මගෙ යුග්..
- ආරෝන් අයාන්
# 1 in sl
# 1 in sinhala
# 1 in sinhalabl
# 1 in school
# 1 in schoolromance
# 1 in nonfic
Start - 12.02.2024
End - 19.04.2024
* Cover credits goes to - Miku_Sasuke