
"ම-" 
    
    "තමුසෙට එක පාර කතා කරන්න බැරි නම් මෙතනින් යනවා..මොන කරුමයක්ද යකෝ මේ??බොරුවෙන්ම ජීවත් වෙලා තමුසෙට එපා වෙන්නෙ නැද්ද ආහ්?" 
    
    .
    .
    .
    
    තරහවත්,ආදරයත් මැද දෝලනය වන අහඹු මංගල යෝජනාවක්..
    
    එකින් එක දිගඇරෙන සැගවී තිබූ රහස් බොහෝමයක්... 
    
    ඉතින් වරදවා වටහාගැනිම් මැදින් ගලා යන්නා වූ "ඔවුන්ගේ කතාව" ජයගනීද  දිවියට පැමිණෙන සියලුම බාධාවන්? 
    
            💚 (─  මිහිදුම් සේල! ─) ❤
    
    
    
    > start - 24/03/2024
    >end- 03/05/2024 
    >yizhan nonfic 
    >happy ending 
    Completed ✅