
"ලස්සනම දේ?"
    "නමේම තියෙන්නෙ......"
    "ආහ්?"
    "නේත්‍ර "
    ........................................................
    
    "ආසම තැන?"
    "මෙතන"
    "ආහ්?"
    "සුදු බේබිගෙ පපුතුරුල"
    .........................................................
    
    "නස් නාරං?"
    "ඔව්....නේත්‍ර ආසයිනෙ"
    "හැබැයි දම්මි සුගත්ට දුන්නෙ වෙරළු සුදුබේබි"
    "ඒත් ආශව නේත්‍රට දෙන්නෙ නස් නාරං"
    ..........................................................
    
    "සුදුබේබි ඇයි ගැටපිච්ච මල් වලට ඔච්චර ආසා?"
    "පරවුණත් ඒ මල් හරි සුවඳයි නේත්‍ර...ඒකමයි මම ඒ මල් වලට එච්චරටම කැමති"